%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
Tuesday, 09 July 2019 - 19:35
ඉන්දීය - නවසීලන්ත තරගයට වර්ෂාවෙන් බාධා
114

Views
ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය මේ වනවිට ඉන්දියාව සහ නවසීලන්තය අතර මැන්චෙස්ටර් හිදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙන නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 46 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියා.

මේ වනවිට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE