%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+224%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 11 July 2019 - 18:43
දෙවන අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට ලකුණු 224ක ඉලක්කයක්
82

Views
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජය ගැනීමට එංගලන්තයට ලකුණු 224ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 223ක් පමණයි.

ඔස්ට්‍රේලියා ඉනිම ශක්තිමත් කරමින් අගනා පිතිහරඹයක නිරතවු ස්ටීවන් ස්මිත් ලකුණු 85ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවීමෙන් පිටියෙන් ඉවත්වුනා.

පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ අදිල් රෂීඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

ජොෆ්රා ආචර් කඩුලු 2යි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE