%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+-+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Friday, 12 July 2019 - 18:54
ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ දැල් පන්දු කණ්ඩායම හමුවේ පරාජය වෙයි
1

Shares
209

Views
ලෝක කුසලාන දැල් පන්දු තරඟාවලිය එංගලන්තයේ ලීවර්පූල් හිදී අද (12) ආරම්භ වුණා.

ශ්‍රී ලංකාව අද සිම්බාබ්වේ කණ්ඩායම සමඟ මූලික වටයේ තරඟයකට එක්වූ අතර, එහිදී සිම්බාබ්වේ කණ්ඩායම තරඟය ජය ගත්තේ 79 ට 49 ක් ලෙසයි.  

අද පැවති මූලික තරඟවලදී නවසීලන්තය සහ මලාවි රාජ්‍ය අතර පැවති තරඟය 64 ට 45 ක් ලෙස නවසීලන්තය ජය ගත්තා.

බාබඩෝස් කණ්ඩායම සිංගප්පූරුව පරාජය කළේ 69 ට 34 ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE