%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Tuesday, 16 July 2019 - 7:57
ශ්‍රී ලංකාව, සිංගප්පූරුව පරදයි
3

Shares
416

Views
ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියේ පළමු අදියර යටතේ සිංගප්පූරුව සමඟ ඊයේ පැවති තරඟය ලකුණු 88ට 50ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, 21ට 11ක්, 24ට 11ක්, 26ට 14ක් සහ 17ට, 14ක් ලෙස තරඟ වට 4 ජය ගනිමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE