%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%9D%E0%B7%80%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Wednesday, 17 July 2019 - 9:44
ශ්‍රී ලංකාව පසු කරමින් සැමෝවා ලෝක දැල් පන්දු තරඟයේ ඉදිරියට
4

Shares
573

Views
ලෝක දැල්පන්දු තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරඟයෙන් ලකුණු 10ක ජයක් ලැබීමට සැමෝවා රාජ්‍යය ඊයේ සමත් වුණා.

පළමු වටය 17ට 13ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියත් දෙවන වටය ලකුණු 19ට 10ක් ලෙසත්, තුන් වන වටය ලකුණු 17ට 13ක් ලෙසත්, හතර වන වටය ලකුණු 16ට 15ක් ලෙසත් ජය ගනිමින් තරඟයේ පාලනය තමන් අතට ගැනීමට සැමෝවා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE