%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+22+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
Friday, 19 July 2019 - 18:40
බංග්ලාදේශ සංචිතයට 22 ක් - චන්දිමාල් නැහැ
258

Shares
30,959

Views
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ 22 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

ලෝක කුසලාන තරඟාවලියට එක් නොවූ නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක මෙන්ම අකිල ධනංජය ද එම සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

මෙම සංචිතයට ද දිනේෂ් චන්දිමාල් ඇතුළත් කර නැහැ.

තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසෙයි.

දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
අවිෂ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ලහිරු තිරිමාන්න
ෂෙහාන් ජයසුරිය
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
ධනුෂ්ක ගුණතිලක
දසුන් ශානක
වනිදු හසරංග
අකිල ධනංජය
අමිල අපොන්සු
ලක්ෂාන් සදකැන්
ලසිත් මාලිංග
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
ලහිරු කුමාර
තිසර පෙරේරා
ඉසුරු උදාන
ලහිරු මදුශංක
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE