%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Tuesday, 23 July 2019 - 17:08
සතුටින් යන බව මාලිංග කියයි
38

Shares
4,635

Views
ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන්ට කෙනෙහිලිකම් සිදුකළ පුද්ගලයින්ට අද වනවිට විපාක විඳීමට සිදුව තිබෙන බව ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මාලිංග කියා සිටියේ තමා ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටින බවයි.  

එමෙන්ම සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමා සතුටින් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි.  



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE