%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
Tuesday, 23 July 2019 - 19:55
පුහුණු තරගය බංග්ලාදේශය දිනයි
1

Shares
233

Views
බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර අද පැවති පුහුණු තරගය කඩුලූ 5 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 282 ක්.

දසුන් ශානක එහිදී නොදැවී ලකුණු 86 ක් රැස් කළා.

පන්දු වාර 48 යි පන්දු එකකදී කඩුලූ 5 ක් දැවී තරගය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

 


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE