%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%B4%E0%B7%94+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%9D+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
Friday, 09 August 2019 - 11:45
ලංකාවට ආපු ලෝක ක්‍රිකට් අනුශූරයෝ එක්ක හැප්පෙන්න එන සිංහයෝ මෙන්න
16

Shares
1,973

Views
ලංකාවට ආපු ලෝක ක්‍රිකට් අනු ශූරයෝ එක්ක හැප්පෙන්න එන සිංහයෝ මෙන්න

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සන්චිතය අද ප්‍රකාශයට පත්කලා.

15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ අකිල ධනංජය කැඳවා තිබෙනවා.

චන්දිමාල් ජාතික සංචිතයට කැඳවුයේ මාස කිහිපයකට පසුවයි.

ලබන 14 වනදා ඇරඹෙන ටෙස්ට් තරඟාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය වන්නේ.

දිමුත් කරුණාරත්න - නායක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
ලහිරු තිරිමාන්න
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
නිරෝෂන් දික්වැල්ල
ධනංජය ද සිල්වා
අකිල ධනංජය
ලසිත් ඇඹුල්දෙණිය
සුරංග ලක්මාල්
ලහිරු කුමාර
ඔසඳ ප්‍රනාන්දු
ලක්ෂාන් සඳකැන්
විශ්ව ප්‍රනාන්දු
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE