%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Monday, 12 August 2019 - 7:34
ඉන්දියාවට ජය
3

Shares
397

Views
බටහිර ඉන්දිය කොදෙව් පිල සමඟ පෝට් ඔෆ් ස්පේන් හිදී ඊයේ පැවති දෙවන එක්දින ජාත්‍යන්තර තරගයෙන් ඉන්දීය කණ්ඩායම ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ජයග්‍රහණය කළා.

කාසියේ වාසිය දිනාගනිමින් මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලූ හතකට ලබාගත් ලකුණු සංඛ්‍යාව 279 ක්.

වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවූ හෙයින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දු වාර 46 කදී ලකුණු 270 ක ඉලක්කයක් හිමිවුණා.

එහෙත් පන්දු වාර 42 කදී සියලූ ක්‍රීඩකයන් දැවී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 210 ක් පමණයි.

 මෙහිදී විරාට් කෝලි සිය 42 වන ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE