%E0%B6%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A
Tuesday, 13 August 2019 - 7:47
ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට්
7

Shares
859

Views
2028 වසරේ ලොස් - ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට නියමිත බව එංගලන්තයේ එම්.සී.සී. ජගත් ක්‍රිකට් කමිටුව පවසනවා.

එහි සභාපති ප්‍රවීන එංගලන්ත ක්‍රීඩක මයික් ගැටින් කියා සිටියේ ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය හා එක්ව ප්‍රයත්නයක නිරත වන බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය තලයට ගෙන ඒම සඳහා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එය ඇතුළත් කිරීම වැදගත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE