%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
Tuesday, 13 August 2019 - 19:51
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජර්සියේ වෙනසක්
1

Shares
146

Views
ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය වෙනස් කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායම සඳහා පළමු වතාවට ක්‍රීඩකයින්ගේ ජර්සියේ පිටුපස කළු වර්ණයෙන් නම සහ අංකය ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ලෝක කුසලාන ටෙස්ට් තරඟාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමුවරට තරඟ වැදීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE