ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Thursday, 15 August 2019 - 7:39

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටියා.

එම කඩුලූ 5 ම අකිල ධනංජය විසින් දවාගැනීමද විශේෂත්වයක්.