%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+227%2F7
Thursday, 15 August 2019 - 19:08
ශ්‍රී ලංකාව 227/7
118

Views
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 227 ක් ලබා සිටියා.

නවසීලන්තය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 249 ක්. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් අර්ධ ශතක වාර්තා කළා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE