%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+227%2F7%E0%B6%BA%E0%B7%92
Friday, 16 August 2019 - 7:35
ශ්‍රී ලංකාව 227/7යි
72

Views
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ 03 වන දිනය අදයි.

ඊයේ දෙවන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 227 ක් ලබා සිටියා.

අජාස් පටෙල් එහිදී නවසීලන්තය වෙනුවෙන් ලකුණු 76කට කඩුලූ 5ක් බිද හෙලීමට සමත් වුණා.

නවසීලන්තය පළමු ඉනිමට සියලූදෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 249 ක්.

මේ අනුව ශ්‍රී ලංකාව කඩුලූ 3ක් අතැතිව තවත් පසුවන්නේ නවසීලන්තයට වඩා ලකුණු 22ක් පිටුපසින්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE