%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+195%2F+7
Friday, 16 August 2019 - 21:17
නවසීලන්ත දෙවන ඉනිම අද දිනට 195/ 7
3

Shares
435

Views
ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනය අද නිමා වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 195 ක් ලබා සිටියා.

ඔවුන් පළමු ඉනිමේදී 249 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 267 ක්.

ඒ අනුව, නවසීලන්ත මේ වනවිට දෙවන ඉනිමේ ලකුණු 177 ක් ඉදිරියෙන් සිටිනවා.

ලසිත් ඇඹුල්දෙණිය නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලූ 4 ක් බිඳ හෙලූවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE