%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+9+%E0%B7%80%E0%B6%B1+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Sunday, 18 August 2019 - 11:13
දිමුත් කරුණාරත්න 9 වන ටෙස්ට් ශතකය වාර්තා කරයි
2

Shares
309

Views
නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තම 9 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා.

ජයග්‍රහණය සඳහා ලකුණු 268ක ඉලක්කයක් හඹායන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු දෙකක් දැවී ලකුණු 185ක් ලබා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE