%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B7%82%E0%B7%99%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B9%E0%B7%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Tuesday, 20 August 2019 - 7:33
කෙටි දුර ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය ක්‍රීඩාවෙන් සමුගනී
1

Shares
124

Views
දින තුනක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 97වන ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය නිමා වුනේ නව ශ්‍රී ලංකා වාර්තා 3ක් නව තරග වාර්තා 6ක් බිහි වෙමින් සහ එක් වාර්තා සමවීමක් සිදුවෙමින්.

නිමාලි ලියනාරච්චි මීටර් 1500 ඉසව්වෙන් , ලක්ෂිකා සුගන්ධි සත් ප්‍රයාම ඉසව්වෙන් සහ විදුෂා ලක්ෂානි තුන් පිම්ම තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තා බිහිකලා.

මෙවර ජාතික ශුරතා මලල ක්‍රීඩා තරගාවලිය අතරතුර කෙටි දුර ධාවන ශූර ෂෙහාන් අඹේපිටිය ක්‍රීඩාවෙන් සමුගැනීමද විශේෂත්වයක්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE