%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BD%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F
Wednesday, 21 August 2019 - 20:27
හෙට ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට දිල්රුවන් පෙරේරා
1

Shares
158

Views
නවසීලන්තය සමග පැවත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය හෙට පී. සරා  ඕවල් ක්‍රිඩාංගනයේදි ආරම්භ වනවා.

හෙට තරගයේදි ලසිත් ඇඹුල්දෙණිය වෙනුවට දිල්රුවන් පෙරේරා ක්‍රිඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

හෙට ආරම්භ වන තරගය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ නිරෝෂන් දික්වැල්ල කියා සිටියේ තරගය පැවත්වෙන තණතිල්ල පිතිකරුවන්ට සහ වේග පන්දු යවන්නන්ට වාසිදායක බවයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE