%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
Thursday, 22 August 2019 - 10:41
නවසීලන්ත - ශ්‍රී ලංකා තරගයටත් බාධා
4

Shares
587

Views
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ - පී. සරා  ඕවල් ක්‍රිඩාංගනයේදි අද පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා.

පෙරවරු 9. 30ට තරඟයේ කාසිය වාසිය උරගා බැලීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් එය මෙතෙක් සිදුව නැහැ.

මේ වනවිට ක්‍රීඩාංගණය අවට පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා තණතිල්ල සම්පූර්ණයෙන් ආවරණ කර ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE