දෙවන තරඟයේ තෙවන දිනය අදයි

Saturday, 24 August 2019 - 7:52

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කොළඹ - පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය වන අදයි.

ඊයේ දිනයේ වර්ෂාව හේතුවෙන් තරඟය නියමිත වේලාවට පෙර නතර කිරීමට සිදුවුණා.

ඒ වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 144 ක්.