%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Sunday, 25 August 2019 - 8:42
ශ්‍රී ලංකා - නවසීලන්ත තරගයේ 4 වන දිනය අදයි
1

Shares
156

Views
කොළඹ - පී. සරා  ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ 04 වන දිනය අදයි.

ඊයේ තුන් වන දිනයේ තරඟය නිමා වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 196 ක් රැස් කරගනු ලැබුවා.

එහිදී ටොම් ලේතම් නවසීලන්තය වෙනුවෙන් නොදැවී ලකුණු 111 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා පිළ මුල් ඉනිම සඳහා සියළු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 244 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE