ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව ලංකාවට

Sunday, 01 September 2019 - 14:48

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%9F+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දකුණු කොරියාවේ ඉන්චියොං හි පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, පිලිපීනය ලකුණු 21ට 14ක් ලෙස පරාජයට පත් කරමින්.