%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
Wednesday, 11 September 2019 - 8:06
වොලිබෝල් පිළ ඉරානයට
100

Views
ඉරානයේ ටෙහෙරාන් නුවර දී ආරම්භ වන ආසියානු වොලිබෝල් පිරිමි ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් පිරිමි කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යනවා.

 මෙම තරගාවලිය අනිද්දා සිට සැප්තැම්බර් 22 වන දා දක්වා පැවැත්වෙනු ඇති.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE