%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%9E%E0%B7%8A%E0%B6%A7
Wednesday, 11 September 2019 - 13:11
කොදෙව් පිළේ විස්සයි විස්ස නායකත්වය කිරන් පොලාඞ්ට
1

Shares
120

Views
බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම් දෙකෙ නායකත්වයට තුන් ඉරියව් ක්‍රිඩක කිරන් පොලාඞ් පත් කිරිමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජෙසන් හෝලඩර්ගේ නායකත්වයට යටතේ පසුගිය ලෝක කුසලානයේදි තරග දෙකක් පමණක් ජයගත් කොදෙව් කණ්ඩායමට හිමි වුයේ 09 වන ස්ථානයයි.

ඒ අනුව නැවත කණ්ඩායම ගොඩනැගිමේ අරමුණින් කිරන් පොලාඞ්ට නායකත්වයේ වගකිම ලබා දීමට කටයුතු කල බවයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ.

2016 වසරෙන් පසුව කිරන් ෆොලාඞ් එක්දින ජාත්‍යන්තර තරගයකට ක්‍රිඩා කර නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE