%E0%B6%AF.+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
Wednesday, 18 September 2019 - 8:22
ද. අප්‍රිකා - ඉන්දියා දෙවන විස්සයි විස්ස තරගය අද
4

Shares
511

Views
දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟය අද ඉන්දියාවේ මොහාලි නගරයේදී ආරම්භ වනවා.

මෙහි පළමු තරඟය පසුගිය 15 වන දා පැවති අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරඟය අතහැර දැමීමටයි සිදුවුණේ.  
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE