%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Friday, 20 September 2019 - 7:45
රග්බි ලෝක කුසලානය අද ඇරඹේ
1

Shares
133

Views
රග්බි ලෝක කුසලාන තරගාවලිය ජපානයේදී අද ආරම්භ වන අතර, සමාරම්භක තරඟය සත්කාරක ජපාන පිළ සහ රුසියාව අතර පැවැත්වීමට නියමිතයි.

1987 දී ආරම්භ වු රග්බි ලෝක කුසලාන ජයග්‍රහණය කර ඇත්තේ කණ්ඩායම් 4ක් විසින්.

එහිදී එංගලන්තය එක් වරක්, ශූරතාව ජයග්‍රහණය කළ අතර, අනෙක් ශූරතා නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ  ඕස්ට්‍රේලියාව අතර බෙදී ගියා.

එමෙන්ම, පසුගිය ලෝක ශූරතා තරගාවලි දෙකම ජයග්‍රහණය කළේ නවසීලන්තයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE