%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B6%9A%E0%B6%A9%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%9A
Friday, 20 September 2019 - 13:30
හැමිල්ටන් මසකඩ්සා අවසන් විස්සයි විස්ස තරඟයේ
1

Shares
222

Views
බංග්ලාදේශ විස්සයි විස්ස ජාත්‍යන්තර තුන් කොන් තරගාවලියේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

එහිදී තරඟ වදින්නේ මෙතෙක් අපරාජිත ඇෆ්ගනිස්ථාන පිළ සහ සිම්බාබ්වේ කණ්ඩායමයි.

මෙය සිම්බාබ්වේ පිළේ ප්‍රවීන ක්‍රීඩක හැමිල්ටන් මසකඞ්සාගේ අවසන් ජාත්‍යන්තර තරඟය ද වනවා.

සිම්බාබ්වේ පිළ වෙනුවෙන් 2015 වසරේ සිට විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 65කට සහභාගි වී ඇති ඔහුට සහභාගිවීමට නොහැකි වී ඇත්තේ සිම්බාබ්වේ පිළ සහභාගි වූ තරඟ 4කට පමණයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE