රග්බි ලෝක කුසලානයේ තවත් තරඟ 3ක් අද

Saturday, 21 September 2019 - 8:00

%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරඟ 3ක් ජපානයේ දී අද පැවැත්වීමට නියමිතයි.

එහිදී  ඕස්ට්‍රේලියාව, ෆිජි දිවයින් සමඟත්, ප්‍රංශය - ආජන්ටිනාව සමඟත් තරඟ වදින අතර, පසුගිය ලෝක ශූරතා දෙකම ජයගත් නවසීලන්තය, දකුණු අප්‍රිකාව සමඟ තරඟ වදිනු ඇති.