%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Saturday, 21 September 2019 - 20:06
නවසීලන්තයට රග්බි ජයක්
113

Views
ලෝක රග්බි ශූරතාවලියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව සමඟ අද පැවති තරඟය 23 ට 13 ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

අද තරඟ 3 ක් පැවති අතර පළමු තරඟය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ ෆීජි කණ්ඩායම අතරයි.

එය 39 ට 21 ක් ලෙස ඕස්ට්‍රේලියාව ජය ගත්තා.

ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර තරඟය ප්‍රංශය ජය ගත්තේ 23 ට 21 ක් ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE