යොවුන් සත් සාමාජික රග්බි ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට

Sunday, 22 September 2019 - 17:33

%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
මහනුවර - පල්ලේකැලේ පැවති වයස අවුරුදු 19 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද සමත්වුණා.

වසර 42කට පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලය එම ශුරතාව දිනාගත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය 5ට බිංදුවක් ලෙස පරාජයට පත්කරමින්.