%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Monday, 23 September 2019 - 7:26
දකුණු අප්‍රිකාවට ජය
3

Shares
373

Views
ඉන්දියාවේ බැංගලෝර් හි පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 9 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 134 ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකාව එම සීමාව පසුකර ගියේ පන්දු වාර 16 යි පන්දු 5 ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදියි.

ඒ අනුව තරග එකට එකක් ලෙස රටවල් දෙකම විස්සයි විස්ස තරඟාවලිය සම කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE