%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Sunday, 13 October 2019 - 8:06
බංග්ලාදේශ ඒ කණ්ඩායම තරගාවලිය ජයගනී
1

Shares
138

Views
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තුන්වන නිල නොවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පරදවා ලකුණු 98 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ ඒ පිල සමත්වුණා.

බංග්ලාදේශ පිල පන්දු වාර 50 තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 322 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා ඒ පිලට පන්දු වාර 24 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 130 ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් තරගයේ ජය තීරණය කෙරුණේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුවයි.

මේ අනුව තරගාවලියේ ජය දෙකට එකක් ලෙස බංග්ලාදේශ ඒ පිලට හිමිවනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE