%E0%B6%A7%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%9D+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Sunday, 13 October 2019 - 19:25
ටොංගෝ සහ වේල්සය ජය ගනී
66

Views
ලෝක කුසලාන රග්බි තරගාවලියට අදාළව ඇමරිකාවට එරෙහිව පැවති තරඟය ටොංගෝ රාජ්‍යය 19ට 31ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

වේල්ස් සහ උරුගුවේ අතර තරඟය 35ට 13ක් ලෙස වේල්ස් කණ්ඩායම ජය ගත්තා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE