%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
Monday, 14 October 2019 - 8:11
ජපානය අර්ධ අවසන් පූර්ව වටයට
1

Shares
145

Views
රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ආසියානු රට බවට පත්වීමට ජපානය ඊයේ සමත්වුණා.

ඒ ස්කොට්ලන්තය 28 ට 21 ක් ලෙස පරාජය කරමින්. ඒ අනුව මේ වනවිට ජපානය, අයර්ලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ප්‍රංශය, එගලන්තය, වේල්සය, ඕස්ටේ්‍රලියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE