%E2%80%98%E2%80%98%E0%B6%AF+%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A9%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A
Wednesday, 16 October 2019 - 19:08
‘‘ද හන්ඩ‍්‍රඩ්’’ වැඩිම ලන්සු අතර මාලිංගත්
6

Shares
800

Views
එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘‘ද හන්ඩ‍්‍රඩ්’’ ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලන්සු ඉදිරිපත් කළ ක්‍රීඩකයන් අතරට, ලසිත් මාලිංග ද ඇතුළත් වී තිබෙනවා.

වෙන්දේසිය සදහා ඔහුට නියම වී ඇති මුදල ස්ටර්ලින් පවුම් එක්ලක්ෂ 25,000 ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 කට ආසන්නයි.

ක්‍රිස් ගේල්, ස්ටීවන් ස්මිත්, ඇතුළු ක්‍රීඩකයන් 6 දෙනෙකු එම මට්ටමේ සිටීම විශේෂත්වයක්.

තරගාවලිය ලබන වසරේ ජූලි 17 වනදා ආරම්භ වන අතර, එක් කණ්ඩායමක් ඉනිමකදී මුහුණ දෙන පන්දු සංඛ්‍යාව 100 ක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE