දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩායම අවසන් පුර්ව වටයට

Sunday, 20 October 2019 - 18:16

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BB%E0%B6%9C%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
ලෝක කුසලාන රග්බි තරගාවලියේ  අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද සමත්වුණා.

ඒ තුන්වන අර්ධ අවසන් පුර්ව තරගයේදී ලකුණු 26ට 3ක් ලෙස සත්කාරක ජපාන කණ්ඩායම පරාජය කරමින්.