වේල්සය - ද. අප්‍රිකාව අවසන් පූර්ව වටයට

Sunday, 20 October 2019 - 19:16

%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%BA+-+%E0%B6%AF.+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B6%BA%E0%B6%A7
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වේල්සය සහ දකුණු අප්‍රිකාව අද සමත් වුණා.

අද පැවති අර්ධ අවසන් පූර්ව වටවලදී ලකුණු 19ට 20ක් ලෙස වේල්සය, ප්‍රංශය පරාජය කළ අතර, දකුණු අප්‍රිකාව, සත්කාරක ජපානය පරාජය කරනු ලැබුවේ ලකුණු 3ට 26ක් ලෙසයි.