ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායමේ උප නායිකා - මෙලනි මියයයි

Monday, 21 October 2019 - 8:02

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායමේ උප නායිකා මෙලනි අමා විජේසිංහ ඊයේ අභාවප්‍රාප්ත වුණා.

17 වන වියේ පසුවූ ඇය ලියුකේමියා රෝගය වැළඳීම හේතුවෙන් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අවසන් කටයුතු අනිද්දා, කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.