%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
Monday, 21 October 2019 - 13:19
ආසියානු බේස්බෝල් ශූරතාව තායිවානයට
94

Views
ලෝක ශූර ජපානය පරාජයට පත් කරමින් ආසියානු බේස් බෝල් ශූරතාව දිනාගැනීමට සත්කාරක තායිවානය සමත්වුණා.

ඒ, ඊයේ පැවති අවසන් මහා තරගයේදී ලකුණු 5 ට 4 ක් ලෙසින්.

තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකරගනු ලැබුවේ දකුණු කොරියාව පරාජයට පත් කළ චීන කණ්ඩායමයි.

ඒ අනුව ලෝක ශූර ජපාන කණ්ඩායමට අමතරව එළඹෙන 2020 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තායිවානය සහ චීනය ද සමත්වුණා.

මෙවර ආසියානු බේස් බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමිවූයේ හත්වන ස්ථානයයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE