19න් පහළ ශ්‍රී ලංකා පිළ අද බංග්ලාදේශයට

Wednesday, 23 October 2019 - 7:45

19%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
වයස අවුරුදු 19න් පහළ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා අද පිටත්ව යාමට නියමිතයි.

ඒ, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව් දින ටෙස්ට් තරඟ දෙකක් සහ එක්දින තරඟ 5ක් සඳහා සහභාගි වීම සඳහායි.

මෙම තරගාවලියේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ ටෙස්ට් සංචිතවල නායකත්වය දරන්නේ නිපුන් ධනංජයයි.