%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA
Monday, 11 November 2019 - 8:09
ඉන්දියාවට ජය
67

Views
බංග්ලාදේශයට එරෙහිව පැවති තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට ඉන්දියාව ඊයේ සමත්වුණා.

ඒ, ඊයේ පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 30 කින් ජයගනිමින්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE