ලෝක වාර්තාව අලූත් කිරීමට ක්‍රීඩිකා සොෆී හාන් සමත් වෙයි

Thursday, 14 November 2019 - 12:50

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B7%86%E0%B7%93+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඩුබායි හි පැවැත්වෙන ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 සහ 200 යන ඉසව් වල මෙතෙක් පැවති ලෝක වාර්තාව අලූත් කිරීමට බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා සොෆී හාන් සමත්ව තිබෙනවා.

මීට පෙර ඇය විසින්මයි මෙම වාර්තාව පිහිටුවා තිබුණේ.

ඒ අනුව මීටර් 100 ඉසව්ව ඇය තත්පර 25යි දශම 9යි2කින් අවසන් කර තිබෙනවා. 

පසුගිය 07 වනදා ආරම්භ වු ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලිය හෙටින් අවසන් වනවා.