%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A
Saturday, 16 November 2019 - 7:49
මාලිංග නැවතත් මුම්බායි පිලේ
9

Shares
1,083

Views
වාර්තාගත හතරවන අයි.පී.එල්. ශූරතාව සඳහා තරග වදින මුම්බායි ඉන්දියන්ස් පිල සිය ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් ලබන වසරේ තරගාවලිය සඳහාද රඳවාගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නායක රෝහිත් ෂර්මා, හාර්දික් පාණ්ඩ්‍යා, ජස්ප්‍රිට් බුම්රා ඇතුලු ඉන්දීය ක්‍රීඩකයන් මෙන්ම ක්වින්ටන් ඩි කොක්, කයිරන් පොලාඞ් සහ ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායම් නායක ලසිත් මාලිංග ද මුම්බායි ඉන්දියන්ස් පිලේ 2020 ක්‍රීඩා වාරය සඳහා තරග වදිනු ඇති.

මුම්බායි ඉන්දියන්ස් පිල, මාලිංග ඇතුලු සිය සංචිතයේ ක්‍රීඩකයන් 12 දෙනෙකු රඳවාගැනීමට පියවර ගෙන ඇති අතර, ක්‍රීඩකයන් 12 දෙනෙකු මුදාහැරීමට තීරණය කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE