%E0%B6%A2%E0%B7%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
Sunday, 17 November 2019 - 13:13
ජේම්ස් පැටිසන් ඉවතට
105

Views
පාකිස්ථානය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටිසන් ඉවත් කර තිබෙනවා.

ඒ එරට ප්‍රාන්ත ක්‍රීඩා තරඟයකදී ඔහු විසින් තවත් ක්‍රිඩකයෙකුට පරුෂ වචනයෙන් බැන වැදීම හේතුවෙන්. පැටිසන්, සිය ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

සංචාරක පාකිස්ථාන ක්‍රිකට් පිල සහ ඕස්ටේ්‍රලියාව අතර, ප්‍රථම ටෙස්ට් තරඟය ලබන 21 වනදා බි්‍රස්බෙන්හි දී ආරම්භ වීමට නියමිතයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE