Monday, 18 November 2019 - 19:00
පාකිස්තානයේ බලාපොරොත්තුව
ශ්රී ලංකා පිළේ සංචාරයෙන් පසු ඕස්ටේ්රලියානු සහ එංගලන්ත කණ්ඩායම් ටෙස්ට් සංචාර සඳහා තම රටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ ප්රධාන විධායක වසීම් ඛාන් ප්රකාශ කළා.
ශ්රී ලංකා පිළ අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ තරඟ දෙකක සංචාරයක් සඳහා ලබන මාසයේ පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතයි.