%E0%B7%82%E0%B7%84%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%94%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
Tuesday, 19 November 2019 - 20:08
ෂහදත් හුසේන්ට වසර පහක ක්‍රිකට් තහනමක්
1

Shares
131

Views
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ෂහදත් හුසේන්ට වසර 5 ක ක්‍රිකට් තහනමක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ, කුල්නාහි පැවති දේශීය තරගාවලියක් අතරතුර ඔහු ක්‍රීඩා කළ කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින්.

මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇමරිකානු ඩොලර් 1200 ක දඩ මුදලක්ද ගෙවන ලෙස හුසේන්ට නියම කර තිබෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE