%E0%B6%B1%E0%B7%82%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%82%E0%B7%84%E0%B7%8F+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Wednesday, 20 November 2019 - 19:57
නෂීම් ෂහා ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් වරම් හිමිකරගනී
2

Shares
255

Views
ඕස්ට්‍රේලියාව සමඟ බ්‍රිස්බේන් හිදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා 16 හැවිරිදි පාකිස්ථාන වේග පන්දු යවන්නෙකු වන නෂීම් ෂහා ටෙස්ට් වරම් දිනාගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු ඉතිහාසගතවන්නේ ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් වරම් ලබාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE