එංගලන්තය 241/4

Thursday, 21 November 2019 - 12:46

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+241%2F4
නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය නිමාවට පත්වනවිට පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 4 ක් බිඳ වැටී ලකුණු 241 ක් ලබා සිටියා.

එංගලන්තය වෙනුවෙන් ජෝයි ඩෙන්ලි රැස්කළ ලකුණු සංඛ්‍යාව 74 ක්.