පාකිස්තානය සියලූ දෙනා දැවී ලකුණු 240යි

Thursday, 21 November 2019 - 19:43

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+240%E0%B6%BA%E0%B7%92
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගැබා ක්‍රීඩාංගනයේ අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වනවිට පාකිස්ථාන කණ්ඩායම සියලූදෙනා දැවී ලකුණු 240ක් ලබා සිටියා.

අද තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක නසිම් ෂා පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගනු ලැබුවේ අඩුම වයසකින් ලොව ටෙස්ට් වරම් දිනා ගත් නව වන ක්‍රීඩකයා බවට පත්වෙමින්.

16 හැවිරිදි ඔහු පළමු පෙළ තරග 7කදී කඩුලූ 27ක් දවා ගෙන තිබෙනවා.